Welcome to ValueSkill Academy
SKILL එකක් ගැම්මට ආසාවෙන් ඉගෙනගන්න ඔනේද?
Online Courses කියපුවහම මාර Boring නේද? හැබැයි කිසිම කම්මැලිකමක් නැතුව තමන්ට හිතේ හැටියට ඉගෙනගන්න ඕනේ නම්, ඔන්න ඔයා හරිම තැන තෝරන් තියෙනවා මොකද, මේ වැඩේ අමුතුයි ටිකක් වෙනස්, තේරෙන්න ඉගෙනගන්න මේ ValueSkill.


I am a freelancer | Content Creator | Digital Marketing manager i have 4+ years work experience with video editing And I am the owner of the ValueSkill Academy.
මම ගොඩක් Online Courses කරලා තියන Online Degree එකක් කරගෙන යන කෙනෙක් හැබැයි, ඒ තියන හැම එකකම තියන ලොකූ ප්‍රශ්නයක් තමයි ඒවා ටික වෙලාවක් බලන් ඉද්දි එක්කෝ නිදිමතයි නැතනම් මාර කම්මැලියි. කොහොම හරි ටග්ගලා එතනින් මාරු වෙන්නමයි හිතෙන්නේ.
ඉතින් මම හිතුවා ඇයි මෙවා මෙහෙම වෙන්නෙ අපිට බැයිද ඒ එක වෙනස් කරලා Full Fun එකේ ඉගෙනගන්න විදියක් හදාගන්න මොක්ද අපේ Generation එකට හැමදාම ඔනෙ අලුත් දෙයක් හින්දා.
මට Video Editing පුලුවන් එකත් අවුරුදු තුනක විතර Experience එකක් ඒ වෙද්දි තිබ්බා. අනික මම Fiverr එකෙ Orders කරගෙන යන Seller කෙනෙක් ඒ හින්දා මම බැලුවා මේකට Online Course එකක් හදන්න, හැබැයි මම මටම දාගත්ත Barrier එක තමා මේක අර සාම්ප්‍රදායික අනිත් එවා වගේ වෙන්න නම් බෑ කියන එක. ඉතින් එතනින් තාමා අර ලස්සන වචන ටික ආවේ
(” අමුතුයි ටිකක් වෙනස් තේරෙන්න ඉගනගන්න “)
කොහොම හරි දෙන්න පුලුවන් උපරිම අඩු ගාන දාලා මම Create කරපු Course එක Published කලා විස්වස කරන්න අපිට ගැලපෙන අපේ තාලේ වැඩක් කරන්න මට පුලුවන් උනා. පහළට Scroll කරලා බලන්න Courses වලට ඇවිත් තියන FeedBacks ඔයාටම තේරෙයි…
ඔය විදියට තමා Value Skill Academy එක Build උනේ.










